සෑම කෙනෙකුටම සංරක්ෂිත ආහාර / වසර 7 ක් කල් තබාගත හැකි එළවලු කොන්සොමේ සුප් (වේගන් හිතකාමිත්වය)
නිෂ්පාදන නාමය වසර 7 ක් කල් තබාගත හැකි එළවලු කොන්සොමේ සුප් (වේගන් හිතකාමිත්වය)
වර්ගය විජලනය කළ සුප්
අඩංගු ද්‍රවයන්

ඩෙක්සට්රින් (දේශීය නිෂ්පාදන), එළවළු සාර කුඩු (අර්තාපල්, ළූණු, කැරට්), මේස ලුණු, සීනී, යීස්ට් සාරය, ශාඛ තන්තු, සැල්දිරි කුඩු. කැල්සියම් කාබනේට්. විටමින් C. විටමින් E. ෆෙරික් පයිරොපොස්පේට් , නියාසින්. විටමින් B2, කැල්සියම් පැන්ටොතේනේට්, විටමින් B12, විටමින් B6, විටමින් A, ෆෝලික් අම්ලය

 
භ්‍යන්ත ධාරිතාවය 40.5g(13.5g×3උර 
කල් ඉකුත් වන දිනය නිෂ්පාදනය කර වසර 8 ක්
ගබඩා කිරීමේ ක්‍රියාවලිය සෘජු හිරු එළිය වළක්වා කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න  (කෙසේ වෙතත්, මෙම නිෂ්පාදනයට 20°C සිට 80°C දක්වා පරිසරයන්ට ඔරොත්තු දිය හැකිය)
අලවිකරු 

සීමාසහිත ග්රීන් ඩිසයින් සහ කොන්සල්ටින් සමාගම

අඔබඩයි, මෙගුරො-කු, තෝකියෝ

නිෂ්පාදක 

සීමාසහිත මත්සුමොතෝ පැක් සමාගම

මිමුරො චෝ, ඉසෙසකි නගරය, ගුම්මා ප්රාන්තය

<පෝෂ්ය පදාර්ථ වගුව (13.5g පිණිස)>
ශක්තිය ප්‍රෝටීන් මේදය කාබෝහයිඩ්රේට
ලුණු සමතාවය    
320kcal 4.3g 9.9g 11.0g 1.4g
යකඩ කැල්සියම් විටමින් A විටමින් B1 විටමින් B2 විටමින් B6 විටමින් B12
6.9mg 95.0mg 352μg 1.0mg 1.1mg 1.0mg 2.6μg
විටමින් C විටමින් E ෆෝලික් අම්ලය කැල්සියම් පැන්ටොතේනේට් නියාසින්    
88mg 7.6mg 243μg 6.1mg 11.0mg

*කල් ඉකුත්වන දිනය යනු, ප්‍රදර්ශණය කර ඇති ආකාරයට, විවෘත කිරීමක් නොකොට ගබඩා කල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රඳවා තබා ගන්නා කාලයයි

*පිටත විවෘත කිරීමෙන් පසු, සිපරය වසා ගබඩා කොට හැකි ඉක්මනින් පරිභෝජනය කරන්න.

*ගබඩා කිරීමේ ස්වරූපය අනුව බාහිර පෙනුම වෙනස් වීම් ආදියට ලක්විය හැකි වුව නමුදු, ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවක් නොමැත.

*සත්ව අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයන් නිපදවන නිෂ්පාදන පථය පිරිසිදු කිරීමෙන් අනතුරුව වේගන් නිෂ්පාදනයන් නිපදවීම සිදු කරනු ලබයි.

*මෙම නිෂ්පාදනයන්හි, පහත සඳහන් අසාත්මික සංඝටක අඩංගු කිසිම ද්‍රව්‍යක් භාවිතා කොට නොමැත.

ඉස්සන්, කකුළුවන්, තිරිඟු පිටි, සොබා, බිත්තර, කිරි, රටකජු, කවචමස්සන්/අවබි, දැල්ලන්, ඉකුර, දොඩම්, කජු, කිවි, හරක් මස්, වෝල්නට්ස්, තල, සැමන්, මැකරල්, සෝයා බෝංචි, කුකුල් මස්, කෙසෙල්, ඌරු මස්, මට්සුතකේ බිම්මල්, පීච්, යමඉමෝ අල, ඇපල්, ජෙලටින්, ආමන්ඩ්

<පෝෂක ක්‍රියාකාරීත්ව හිමිකම් සහිත ආහාර>

  කාර්යය
යකඩ

රතු රුධිරානු සෛල නිර්මාණය පිණිස අවශ්ය වේ

 
විටමින් A

රාත්‍රී කාලයේ පෙනීම පවත්වා ගෙන යාමට මෙන්ම, සම හා ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ

විටමින් B1

කාබෝහයිඩ්රේට් වලින් ශක්තිය නිපදවීමට සහ නිරෝගී සම සහ ශ්ලේෂ්මල පටල පවත්වා ගැනීමට උපකාරී වේ

විටමින් B6

ප්‍රෝටීන් වලින් ශක්තිය නිපදවීමට සහ නිරෝගී සම සහ ශ්ලේෂ්මල පටල පවත්වා ගැනීමට උපකාරී වේ

විටමින් B12

රතු රුධිර සෛල සෑදීමට උපකාරී වේ

විටමින් C

සම සහ ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයන්ද ඇත

විටමින් E

ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව මගින් ශරීරයේ මේද ඔක්සිකරණයෙන් ආරක්ෂා කරන අතර නිරෝගී සෛල පවත්වා ගැනීමට උපකාරී වේ

කැල්සියම් පැන්ටොතේනේට්, නියාසින්, විටමින් B2 සම සහ ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ
<නිෂ්පාදනයන්හි විශේෂාංග>
  • එය ජලය හෝ උණු වතුර සමඟ රසවත් ලෙස භුක්ති විඳිය හැකිය.
  • ආහාර අසාත්මිකතා ඇති විශේෂිත අඩංගු ද්‍රව්‍යන් 28 හා කවච යොදා නොමැත
  • NPO Veggie Project Japan Vegan සහතිකය
<ප්‍රමාණය/බර>
  • පැකේජයේ ප්‍රමාණය : 120 X 180mm
  • කාඩ්බෝඩ් ප්‍රමාණය : 325 X 240 X h165 mm
  • අයිතම ගණන : 50
  • බර : 2.8kg

サイドメニュー

パソコン|モバイル
ページトップに戻る