වසර 7 ක් කල් තබා ගත හැකි පැකට් කල ආහාර - මහ නගර සභා සඳහා
කරි පිලාෆ්
ගොමොකු බත්
ඉරිඟු පිලාෆ්
තක්කාලි රිසෝටෝ
වකමේ මුහුදු පැලෑටි සමඟ පිසූ බත්
සුදු සහල්
සුදු කැඳ
| නිෂ්පාදන නාමය | වසර 7 ක් කල් තබා ගත හැකි පැකට් කල ආහාර - මහ නගර සභා සඳහා |
|---|---|
| වර්ගය | සහල් නිෂ්පාදන (මිශ්‍ර සහල්) |
| අඩංගු ද්‍රවයන් විෂබීජහරණ ක්‍රියාවලිය | කරි පිලාෆ්: සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත), එළවළු (ළූණු, කැරට්), ඔලිව් තෙල්, කුළු බඩු පිටි මිශ්‍රණය. (බඩ ඉරිගු පිෂ්ඨය, සීනි, තුන පහ කුඩු, ලුණු, පාම් තෙල්, අර්තාපල් පිෂ්ඨය, තක්කාලි කුඩු, යීස්ට් සාරය, ළූණු කුඩු), ලුණු කෝජි (සහල් කෝජි, ලුණු), ඉරිඟු (බඩ ඉරිඟු, ලුණු), බුයිලන් රසකාරකය (ලුණු, සීනි, යීස්ට් සාරය, ඩෙක්ස්ට්‍රින්, ළූණු, කුළුබඩු), ලුණු |
| ගොමොකු බත්: සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත), එළවළු (ළූණු, ෂිමේජි හතු, හතු බිම්මල්, කැරට්, උණ කුරලු) ඔලිව් තෙල්, ලුණු කෝජි (සහල් කෝජි, ලුණු), බුයිලන් රසකාරකය (ලුණු, සීනි, යීස්ට් සාරය, ඩෙක්ස්ට්‍රින්, ළූණු, කුළුබඩු), ලුණු/ට්රෙහාලෝස් (සීනී වර්ගයක්) | |
| ඉරිඟු පිලාෆ්: සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත) එළවළු (ළූණු, අර්තාපල්, මෂ්රූම් හතු, කැරට්), ඉස්ටු පිටි මිශ්‍රණය (කුඩු තෙල්, සීනි,බඩ ඉරිඟු පිෂ්ඨය, පාම් තෙල්, ලුණු, අර්තාපල් පිෂ්ඨය, යීස්ට් සාරය, ලූනු කුඩු), ඉරිඟු (බඩ ඉරිඟු, ලුණු ), ඔලිව් තෙල්, ලුණු කෝජි (සහල් කෝජි, ලුණු), බුයිලන් රසකාරකය (ලුණු, සීනි, යීස්ට් සාරය, ඩෙක්ස්ට්‍රින්, ළූණු, කුළුබඩු), ලුණු/ට්රෙහාලෝස් (සීනී වර්ගයක්), සැකසූ පිෂ්ඨය | |
| තක්කාලි රිසෝටෝ: එළවළු (ළූණු, කැරට්,මෂ්රූම් හතු), සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත), තක්කාලි පූරී, තක්කාලි කෙචප් සෝස් (තක්කාලි, සර්කරා වර්ග (සීනි, ග්ලූකෝස්-ෆෲක්ටෝස්, ග්ලූකෝස්), විනාකිරි, ලුණු, ළූණු, කුළුබඩු), ඔලිව් තෙල්, බීට් සීනී, බුයිලන් රසකාරකය (ලුණු, සීනි, යීස්ට් සාරය, ඩෙක්ස්ට්‍රින්, ළූණු කුළුබඩු), ලුණු | |
| වකමේ මුහුදු පැලෑටි සමඟ පිසූ බත්: සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත), ලුණු කෝජි (සහල් කෝජි, ලුණු), ලුණු, වියළි වකමේ මුහුදු පැලෑටි | |
| සුදු සහල්: සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත), ලුණු කෝජි (සහල් කෝජි, ලුණු) | |
| සුදු කැඳ : සුදු සහල් (අකිටා ප්‍රාන්තයේ නිෂ්පාදිත) | |
| විෂබීජහරණ ක්‍රියාවලිය | වාතය රහිත බහාලුමක මුද්‍රා තබා, පීඩන තාපයෙන් විෂබීජහරණ කිරීම |
| අභ්‍යන්තර ධාරිතාවය | 230g |
| කල් ඉකුත් වන දිනය | නිෂ්පාදනය කර වසර 8 ක් |
| ගබඩා කිරීමේ ක්‍රියාවලිය | සෘජු හිරු එළිය වළක්වා කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න (කෙසේ වෙතත්, මෙම නිෂ්පාදනයට 20°C සිට 80°C දක්වා පරිසරයන්ට ඔරොත්තු දිය හැකිය) |
| අලවිකරු | සීමාසහිත ග්රීන් කෙමි සමාගම |
| නිෂ්පාදක | සීමාසහිත ඕගතා-මුරා, අකිතා කොමචි නිෂ්පාදකයින්ගේ සංගමය |
| නිෂ්පාදන නාමය | ශක්තිය | ප්‍රෝටීන් | මේදය | කාබෝහයිඩ්රේට | ලුණු සමතාවය | ||
|---|---|---|---|---|---|---|---|
| කාබෝහයිඩ්රේට | සීනී | ශාඛ තන්තු | |||||
| කරි පිලාෆ් | 327kcal | 4.6g | 10.1g | 52.8g | 52.0g | 0.8g | 1.8g |
| ගොමොකු බත් | 306kcal | 4.4g | 9.2g | 49.0g | 48.5g | 0.5g | 2.5g |
| ඉරිඟු පිලාෆ් | 320kcal | 4.3g | 9.9g | 52.2g | 51.6g | 0.6g | 2.1g |
| තක්කාලි රිසෝටෝ | 306kcal | 3.3g | 14.2g | 40.2g | 38.5g | 1.7g | 1.9g |
| වකමේ මුහුදු පැලෑටි සමඟ පිසූ බත් | 115kcal | 2.0g | 0.3g | 25.0g | 24.7g | 0.3g | 1.5g |
| සුදු සහල් | 124kcal | 2.1g | 0.3g | 27.1g | 26.9g | 0.2g | 0.7g |
| සුදු කැඳ | 99kcal | 1.7g | 0.2g | 24.1g | 21.3g | 0.1g | 0.0g |
*2015 ජපානයේ ආහාර සංයුතියේ සම්මත වගු (7 වන සංශෝධනය) ගණනය කිරීම් පදනමට අනුව කරනු ලැබූ පෝෂක සංරචක අගයන් වේ.
*භාවිතා කරන ආහාරවල කිසියම් අඩංගු ද්‍රව්‍යක් නිසා අසාත්මිකතාව ඇතිවන පුද්ගලයන් සිටීනම් කරුණාකර සැලකිලිමත් වන්න
*මෙම නිෂ්පාදනයන්හි, පහත සඳහන් අසාත්මික සංඝටක අඩංගු කිසිම ද්‍රව්‍යක් භාවිතා කොට නොමැත.
ඉස්සන්, කකුළුවන්, තිරිඟු පිටි, සොබා, බිත්තර, කිරි, රටකජු, කවචමස්සන්/අවබි, දැල්ලන්, ඉකුර, දොඩම්, කජු, කිවි, හරක් මස්, වෝල්නට්ස්, තල, සැමන්, මැකරල්, සෝයා බෝංචි, කුකුල් මස්, කෙසෙල්, ඌරු මස්, මට්සුතකේ බිම්මල්, පීච්, යමඉමෝ අල, ඇපල්, ජෙලටින්, ආමන්ඩ්
防災備蓄・長期保存水・食品製造・販売・引取りなら
The Next Dekade