නිෂ්පාදන නාමය | වසර 7 ක් කල් තබාගත හැකි එළවලු කොන්සොමේ සුප් (වේගන් හිතකාමිත්වය) |
---|---|
වර්ගය | විජලනය කළ සුප් |
අඩංගු ද්‍රවයන් | ඩෙක්සට්රින් (දේශීය නිෂ්පාදන), එළවළු සාර කුඩු (අර්තාපල්, ළූණු, කැරට්), මේස ලුණු, සීනී, යීස්ට් සාරය, ශාඛ තන්තු, සැල්දිරි කුඩු. කැල්සියම් කාබනේට්. විටමින් C. විටමින් E. ෆෙරික් පයිරොපොස්පේට් , නියාසින්. විටමින් B2, කැල්සියම් පැන්ටොතේනේට්, විටමින් B12, විටමින් B6, විටමින් A, ෆෝලික් අම්ලය |
අභ්‍යන්තර ධාරිතාවය | 40.5g(13.5g×3උර ) |
කල් ඉකුත් වන දිනය | නිෂ්පාදනය කර වසර 8 ක් |
ගබඩා කිරීමේ ක්‍රියාවලිය | සෘජු හිරු එළිය වළක්වා කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න (කෙසේ වෙතත්, මෙම නිෂ්පාදනයට 20°C සිට 80°C දක්වා පරිසරයන්ට ඔරොත්තු දිය හැකිය) |
අලවිකරු | සීමාසහිත ග්රීන් ඩිසයින් සහ කොන්සල්ටින් සමාගම අඔබඩයි, මෙගුරො-කු, තෝකියෝ |
නිෂ්පාදක | සීමාසහිත මත්සුමොතෝ පැක් සමාගම මිමුරො චෝ, ඉසෙසකි නගරය, ගුම්මා ප්රාන්තය |
ශක්තිය | ප්‍රෝටීන් | මේදය | කාබෝහයිඩ්රේට | |||
ලුණු සමතාවය | ||||||
320kcal | 4.3g | 9.9g | 11.0g | 1.4g | ||
යකඩ | කැල්සියම් | විටමින් A | විටමින් B1 | විටමින් B2 | විටමින් B6 | විටමින් B12 |
6.9mg | 95.0mg | 352μg | 1.0mg | 1.1mg | 1.0mg | 2.6μg |
විටමින් C | විටමින් E | ෆෝලික් අම්ලය | කැල්සියම් පැන්ටොතේනේට් | නියාසින් | ||
88mg | 7.6mg | 243μg | 6.1mg | 11.0mg |
*කල් ඉකුත්වන දිනය යනු, ප්‍රදර්ශණය කර ඇති ආකාරයට, විවෘත කිරීමක් නොකොට ගබඩා කල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රඳවා තබා ගන්නා කාලයයි
*පිටත විවෘත කිරීමෙන් පසු, සිපරය වසා ගබඩා කොට හැකි ඉක්මනින් පරිභෝජනය කරන්න.
*ගබඩා කිරීමේ ස්වරූපය අනුව බාහිර පෙනුම වෙනස් වීම් ආදියට ලක්විය හැකි වුව නමුදු, ගුණාත්මකභාවය පිළිබඳ ගැටළුවක් නොමැත.
*සත්ව අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයන් නිපදවන නිෂ්පාදන පථය පිරිසිදු කිරීමෙන් අනතුරුව වේගන් නිෂ්පාදනයන් නිපදවීම සිදු කරනු ලබයි.
*මෙම නිෂ්පාදනයන්හි, පහත සඳහන් අසාත්මික සංඝටක අඩංගු කිසිම ද්‍රව්‍යක් භාවිතා කොට නොමැත.
ඉස්සන්, කකුළුවන්, තිරිඟු පිටි, සොබා, බිත්තර, කිරි, රටකජු, කවචමස්සන්/අවබි, දැල්ලන්, ඉකුර, දොඩම්, කජු, කිවි, හරක් මස්, වෝල්නට්ස්, තල, සැමන්, මැකරල්, සෝයා බෝංචි, කුකුල් මස්, කෙසෙල්, ඌරු මස්, මට්සුතකේ බිම්මල්, පීච්, යමඉමෝ අල, ඇපල්, ජෙලටින්, ආමන්ඩ්
<පෝෂක ක්‍රියාකාරීත්ව හිමිකම් සහිත ආහාර>
කාර්යය | |||
---|---|---|---|
යකඩ | රතු රුධිරානු සෛල නිර්මාණය පිණිස අවශ්ය වේ | ||
විටමින් A | රාත්‍රී කාලයේ පෙනීම පවත්වා ගෙන යාමට මෙන්ම, සම හා ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ | ||
විටමින් B1 | කාබෝහයිඩ්රේට් වලින් ශක්තිය නිපදවීමට සහ නිරෝගී සම සහ ශ්ලේෂ්මල පටල පවත්වා ගැනීමට උපකාරී වේ | ||
විටමින් B6 | ප්‍රෝටීන් වලින් ශක්තිය නිපදවීමට සහ නිරෝගී සම සහ ශ්ලේෂ්මල පටල පවත්වා ගැනීමට උපකාරී වේ | ||
විටමින් B12 | රතු රුධිර සෛල සෑදීමට උපකාරී වේ | ||
විටමින් C | සම සහ ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයන්ද ඇත | ||
විටමින් E | ප්‍රතිඔක්සිකාරක ක්‍රියාව මගින් ශරීරයේ මේද ඔක්සිකරණයෙන් ආරක්ෂා කරන අතර නිරෝගී සෛල පවත්වා ගැනීමට උපකාරී වේ | ||
කැල්සියම් පැන්ටොතේනේට්, නියාසින්, විටමින් B2 | සම සහ ශ්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ |